Sunday, March 18, 2012

ෙකටිම මගින් නිවනට

භාගිය දාරුචීරිය හාමුදුරු‍‍වෝ

දෙවියන්‍ ගේ මග ‍ පෙන්විම අනුව බුදුපියාණන් වහන්‍ සේ හමුවට ආ දාරුචිරිය හාමුදුරු‍වෝ බුදුපියාණන් වහන්‍ සේ ගෙ න් ධර් මය ‍ෙද්ශානා කරන ‍‍‍ෙලස අයැද සිටි‍ෙය් අප බුදුපියානන් වහන්‍ෙස් පිඩු පිණිස වැඩමකරමින් සිටියදීය. ධර්මය ‍ෙද්ශනා කිරීමට ෙම අවස්ථාව ‍ෙනා‍ෙවයැයි ප්‍රථමෙයන් උන්වහණ්ෙස එම ඉල්ලිම ප්‍රතික්‍ෙෂ්ප කරන්නට ‍ෙයදුන මුත් ‍ෙපරකරන ලද කර්මයක විපාකයක් ෙහ්තු‍‍ෙවන් උන්වහන්ෙස් ස්වල්ප ‍ෙවලාවකින් මියයන බව හා ධර්මය වටහා ගැනී‍ෙම හැකියාව ඇතිබව දැක ඉතාම ‍ෙකටිෙයන් ධර්මය හකුලුව‍ා ‍ශෙද්ශනා කලෙස්ක. ධර්මය අවසාන‍ෙය උන්වහන්ෙස් ගවයකු විසින් අනිනු ලදුව රහත් පදවි ලබමින්ම පිරි‍ිනිවි ‍ෙස්ක.

භාගිය දාරුචිරිය හාමුදුරු‍ෙවා ෙකටිම මගකින් නිවන් ලැබුවන් අතර අග්ර පදවි ලදහ.

නිවනට ‍‍ෙකටිම මග (අප බුදුපියාණන් වහන්‍ෙදෙස් දාරුචිරිය හාමුදුරුවන්ට ‍‍‍ෙද්ශනා කල අයුරින්)


ඇසින් දුටු ෙදය දුටු සැටි‍ෙයන් අත්හැර දමන්න (සිතින් අල්වා ‍ෙනාගන්න)

කනින් ඇසු ‍‍‍ෙදය ෙමන්ම, නාසයට දැෙනන ආග්ගරාහ්නයද, දිවට දැෙනන රසයද, කයට දැ‍ෙනන පහසද එ‍ෙස්ම සිතින් ‍ෙනාෙගන එසැනින් අත්හැර දමන්න.

සිත හටගන්නා සිතිවිලිවල ස්වභාවය අව‍ෙබාධ ‍ෙකාටෙගන රාග, ද්‍ෙවශ, ‍ෙමාහ ‍ෙලස ෙනාබැඳී සිටීන්න.

‍ෙමයයි බුදුන් වහන්‍ෙස් ෙදශනා ෙකාට වදාල ‍ෙකටිම නිවන් මග.
ඒ අනුව මනාව සිහිය පිහිටුවා ගනිමින් සිත සකස්කොට ගෙන විර්ය වඩා නිවනට සපැමිණෙමු.

තෙරුවණ් සරණයි.

Wednesday, March 7, 2012

පටිච්චසමුප්පාදය - Patichchasamuppada

පටිචිචසමුප්පාදයට පිවිසීම (වෙනස් අයුරකින්)


පළමුව අපි බුදුහිමි වදාළ දුක්ඛ සත්‍යය විමසමු.
දුක්ඛ දුක්ඛතා
විපරිනාම දුක්ඛතා
සංඛාර දුක්ඛතා මෙ බුදුහිමි වදාළ පරිදි දුක්ඛ සත්‍යෙය් ප්‍රබේද 3 වේ.

එදිනෙදා ජීවිතයේ අපි විදින අමිහිරි අත්දැකීම් (කැමැතිදේ නොලැබිම,නොකැමැතිදේ ලැබිම,ප්‍රියයන්ගෙන් වෙන්වීම,අප්‍රියයන් හා එක්වීම) දුක්ඛ දුක්ඛතා හෙවත් සාමාන්‍ය දුක්ඛතාවය වේ. 


නොවැලැක්විය හැකි හේතු නිසා සිදුවන වෙනස්වීම් හේතුකොට ගෙන ඇතිවන දුක (වයසට යැම වැනි) විපරිනාම දුක.


අපවිසින් සත්‍යාව බෝධය නොමැති කම නිසා සිදුකරන පවු පිං රැස්කිරීම හේතුවෙන් සංසාරයේ භවගාමී වීම හෙවත් මැරි මැරී ඉපැදීම. සංඛාර දුක්ඛතාවයයි.

මෙසේ නොයෙක් අයුරින් විඳින අනේක විද දුක් වේදනාවන් සියල්ලට හේතුව වන්නේ ඉපදිම හෙව්ත් ජාති වේ. (සත්වයාගේ හටගැනීම)
එසේ ජාති හෙවත් ඉපදීමට හේතුව වන්නේ භව හෙව්ත් භව ගාමී විම වේ.(පිං පවු රැස්කිරීම නිසා සිදුවේ)
භවය හෙවත් ඉපැදෙමින් මැරෙමින් හා නැවත ඉපැදෙමින් හා මැරෙමින් යන මේ දීර්ඝ ගමනට හේතුවූවේ උපාදානය හෙවත් දැඩිව අල්වා ගැනීම වේ.(චුති චිත්තය නෛස්ක්‍රම්මයෙන් හෙවත් වෙන්වීමෙන් තොර නොවීම)
එසේ ඔබව භවගාමී කරවන උපාදානයට හේතුව වන්නේ තෘෂ්ණාව හෙවත් ආශාවයි.(තමන් ඇලුම් කරන දේ නැවත ලබා ගැනීමට ඇති ආශාව අත් නොහැරීම)
තෘෂ්ණාව හෙවත් ආශාව උපදින්නේ වේදනාව හෙවත් වින්දනය නිසාවෙනි. එය සැප විඳීම් නිසා සැප තෘෂ්ණාවත් දුක වේදනා නිසා තරහවත් මධ්‍යස්ථ වේදනා නිසා උපේක්ෂා වේදනාවත් වශයෙනි.(සත්වයා තුල නිරන්තරයෙන්ම විඳීම ස්වභාවය කොට පවතී)
වේදනා හෙවත් විඳීමට හෙතුව ඵස්ස හෙවත් හැපිම හෝ ගැටීම වේ. ඇස රූපයෙහි ද, කණ ශබ්දයෙහිද, දිව රසයෙහිද, නාසය අඝ්‍රාණ‍යෙහිද(සුවඳ), ශරීරය ස්පර්ශයෙහිද, මණස ආරම්මණයෙහි ද ගැටීම ඵස්ස ය වේ.
ඵස්ස හෙවත් ගැටීම සිදුවන්නේ ඇස, කණ, නාසය, දිව, ශරීරය හා මණස යන ආයතන සයෙහිය. සලායතන නමින් මෙය හැඳින්වේ. (ජාති අන්ධ බිහිරි ගොළු හො වෙනත් ආබාධිත අයෙකු වුවද ආයතනයන්හි ඇතිවන ගැටීම අවසන්වුවකුගේ තත්වයට පත්වන්නේ නැත.)
සලායතන හටගැනීම සිදුවන්නේ නාම රූප හටගැනීමත් සමගමය.(මවුකුසින් බිහිවීමට පෙර හා මවුකුසින් බිහිවූ මොහොතේ සිට)
නාම රූප හට ගැනීමට හේතුව වන්නේ වි‍ඥඥාණය හෙවත් මවුකුසක් තුල කලලයක ජීවය හටගැනීම නිසාවෙනි.
එය ඕපපාතිකවද බිජුවටක තුලද හෝ සිදුවිය හැක.
විඥඥාණයට හේතුව වන්නේ සංඛාර හෙවත් කුසල් අකුසල් රැස් කිරිම නොහොත් සංස්කරනයයි.(යමෙක් පිං රැස්කරන්නේ හො පවු කරන්නේ නම් එයින් සත්වයාගේ සංස්කරනය සිදුකරගනී)
කුසල් අකුසල් රැස්කිරීම හෙවත් සත්වයාගේ සංස්කරනයට හෙතුව වන්නේ අවිධ්‍යාව හෙවත් නොදැනුවත් කමයි.
අවිද්‍යාව නම් චතුරාර්‍ය සත්‍යය නොදැනීම හෙවත් දුක පිළිබඳව තත්වා කාරයෙන් අවබෝධකොට නොගැනීම වේ. එසේ වු කලී සත්වයා දුක් දොම්නස් ආදීකොට ඇති  මේ සසර ගමන උරුමකොට සිටී.

අවිද්‍යා පච්ඡයා සංඛාර
සංඛාර පච්ඡයා විඥඥාණ
විඥඥාණ පච්ඡයා නාම රූප
නාම රූප පච්ඡයා සලායතන
සලායතන පච්ඡයා ඵස්ස
ඵස්ස පච්ඡයා වෙදනා
වේදනා පච්ඡයා තණ්හා
තණ්හා පච්ඡයා උපාදාන
උපාදාන පච්ඡයා භව
භව පච්ඡයා ජාති 
ජාති පච්ඡයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසායං සංබවන්ති.

Tuesday, February 28, 2012

සොවාන් මගට පිවිසෙමු..come to the right path

Would you like to come to the right path 

   This is how you could come to the right path.
  1. Leave selfihness, never get anything as these are mine and I must keep these for ever.
  2. Get rid of Unbelieveness, of Buddha,Dhamma,Sanga, father, mother, past birth,rebirth,heven and hell.
  3. Do not devote to any devotional  or prayers. There you will definitly come to the right path.

 සොවාන් මග

බෞද්ධයෙක් ලෙස උපන් ඔබ අඩුම තරමින් සෝ‍‍වාන් මගටවත් නොපිවිස මෙ භවයෙන් සමුගනිමුද? ඔබ සොවාන් මගට පිවිස මෙ භවයෙන් සමු ගතහොත් බෞද්ධයෙක් ලෙස මම අපාගතනොවි සිටිමි යන විශ්වාසය හො ඔබතුල තබාගත හැකිවනු ඇත. නොඑසේ වි නම් බෞදධයෙක් ලෙස ලැබූ උපත හරවත් නොවන එකක් වනු ඇත.
.
සක්ඛාය දිට්ඨි - මම මගේ යැයි දැඩිව අල්ලාගැනීමේ ශ්වබාවය
විචිකිච්චා  - බුදුන්, දහම්, සගුන්, මා පියන්, පෙරභවය, මතුභවය, අපාය, දෙව්ලොව පිළිබඳ සැකය
ශීලබ්බත පරාමාස - ශීල වෘත පිළිබඳව ඇතිකරගන්නා දැඩි බැඳීම

ඉහත ආශවයන් අවබොධයෙන් යුතුව බැහැර කර දැමිය හැකිවේ නම් එය සොවාන් මගට පිවිසීම ලෙස හඳුනා ගත හැකිවනු ඇත. මෙ සඳහා ප්‍රධාන වශයෙන් නුවණ හෙවත් ප්‍රඥාව අතිශය වැදගත්වේ.ප්‍රඥාව දියුණුකරගත හැකි වනුයේ සිහිනුවණින් කටයුතු කිරීම පුහුණු කිරීම තුලිනි.

Sunday, February 19, 2012

සතුට හා දුක = Happiness and Sadness

Are you really happy? 

If  I ask you this question you would often say "Oh no". Because it is the real truth. Do you know that the happiness is always with you and It is your problem that you stay away from it and keep sadness as your close friend. I would like to propose you some important facts to keep you happy for ever.

  • FORGET YOUR PAST. 
  • DON'T WORRY ABOUT YOUR FUTURE.
  • DON'T SPOIL YOUR PRESENT IN ANY PRESSURE OF OUT SIDE OR IN ANY CIRCUMSTANCES.  
  • DO PRACTICE A SIMPLE LIFE.
  • BE HAPPY WITH WHAT YOU HAVE AT PRESENT.
  • DO NOT EXPECT MORE WHAT YOU COULD  HARDLY GET. 
  • SIMPLE LIFE IS THE HAPPIEST LIFE .
  • Keep sadness always away from you.
  • Then the happiness is with you for ever.

නිතර සතුටින් සිටිමුද?

දුක හා සතුට
අපි කව්රුත් සතුටින් සිටීමට කැමැත්තෝ වෙමු. නමුත් සමහර විට ඔබ නොදැනුවත්වම හෝ කැමැත්තෙම්ම දුක වැලඳගත් අවස්ථා කොතෙකුත් ජීවිතයේ අත්විඳ ඇතුවාට සැකයක් නැත. සතුට ජීවිතයට අවශ්‍යම කාරණයක් වන්නේ එය දිවිමග සරුකරන ප්‍රධාන සාධකයක්ද වන බැවිනි. එනම් සතුටින් කරන ඕනෑම කටයුත්තක් සාර්ථකත්වය කරා ලගාකරවීම පහසුවන බැවිනි. එසේනම් සතුට අපට වැදගත්ම අවශ්‍යතාවයක් වන බව ඔබට දැන් වැටහෙනවා ඇති.
සතුටින් සිටීමට අප කලයුත්තේ කුමක්දැයි යන්න මීලගට ඔබට ඇතිවන ගැටලුව විය හැක. එය ඔබට ගැටලුවක් කර නොගෙන ජීවිතය සතුටින්ම ගතකිරීමට හැකි උපදෙසක් නේද ඔබ දැන් බලාපොරොත්තු වන්නේ. එසේනම් මා දෙන මේ ඔවදන ඔබට දිවිමග සතුටින් ගතකිරීම උදෙසා පිටිවහලක් වනවා නොඅනුමානයි.
මුලින්ම සිතන්න සතුට ඔබෙන් ඈත්වන්නේ කෙසේද කියා. ඒ අනිවාර්යයෙන්ම දුක හටගැනීම නිසාම නේද?
එය එසේනම් දැන් ඊලගට අප කලයුතුව ඇත්තේ දුක ඇතිවන හේතු සොයා බලා ඊට පිලියම් සොයා ගැනීම නොවේද? මම මෙහෙම කිවුවොත් අප දුක් වන්නේත් අපේ දුකට ප්‍රධාන සාධකය වන්නේත් අප තුල ඇති අසීමිත ආශාවන් සපුරාගැනීමට නොහැකි වීම නිසාය කියා ඔබ මා සමග එකග නොවන්නේද? නමුත් එය නොවේද අප පිලිගතයුතු පරම සත්‍යය වන්නේ?අප හැම දෙනෙකුටම විවිධ අවශ්‍යතාවයන් ඇතිබව ඇත්ත නමුත් මේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට යාමේදී අපට අත් විඳින්නට සිදුවන විවිධ දුෂ්කරතාවයන් දුකක්,කරදරයක් ලෙස දකින්න අපි පුරුදුව සිටින නිසාවෙනුයි එහිදී අපේ සිතේ දුකක් හට ගන්නේ. එසේනම් අප කලයුතුවන්නේ මේ සියලු දුෂ්කරතාවයන් ජීවිත අභියෝග ලෙස සලකා ඒවාට සතුටින් මුහුන දීමයි. එසේ නොයෙක් දුෂ්කරතාවයන් අභියස නොසැලී ඒවාට සතුටින් මුහුන දීමේ ශක්තිය ඔබතුල වර්ධනයකරගත හැකිනම් ඔබ ජීවිතය සතුටින් ගතකරන අයෙක් වනවා පමණක්නොව ජීවිතයේ සියලු අභිමතාර්ථයන් ඉෂ්ඨකරගැනීමද ඔබට එතරම් අභියෝගයක් නොවනු ඇත.සතුටින් සිටීමට නම් අප අසීමිත අවශ්‍යතාවයන් ගෙන් මිදී සැහැල්ලු සරල ජීවිතයකට හුරුවීම අතිශය වැදගත් වන්නේය.

Friday, December 16, 2011

මතු භවය Next birth

මතු භවයට විශ්වාසයෙන් යුතුව මුහුන දෙමුද?

ඔබ නිතොර ඹබගේ අනාගත භවය ගැන සැකයෙන් පසුවන්නේද? නමුත් ඔබ නිවැරදිව බොදු මගෙන් පෝෂනය ලබයි නම් ඹබට එසේ සැකයෙන් සිටිය යුතු නොවේ. 
සැරියුත් මහ රහතන් වහන්සේ අනේපිඩු සිටුතුමන් හට අවසන් වරට දේශනා කල බණවර අනුව සලකන කල්හි 
නිතොර ඔබ තමාකරන කියන ලද යහපත් දේ සිහිපත් කරමින් සතුටින් කල් හරීනම් එම යහත් කල්පනා අවසන් මොහොතේද තමා තුල මතුවීම නිසා තමන් නොවැරදීම සුගති ගාමී වනු ඇත.
තමා නිරතුරුවම මතු භවය නැවන මිනිස් ලොවැම ඉපිද ලෝවැඩ පිණිස කටයුතු කරමි යන දැඩි අධිෂ්ඨානයකින් ම සිටී නම් එයද ඉටුකරගත හැකි වනු ඇත.
නිතොර යහපතෙහිම සිත පිහිටුවන්න.

තෙරුවන් සරණයි!



Would you believe in your next birth(Mathu Bawaya)   

If you think or believe in your next birth, you have to be sure about that you will not be going to bad place or devil.   There will be few facts for you to learn in connection with this regards. 
 First of all change yourself in the way you are thinking and acting. Try hard to get yourself thinking and doing without sin. In this way you will not be suffer or let yourself down for  never.
You would be happy for ever.
Do right always and be happy always.


Triple Gem Bless You. 

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More